tag:blogger.com,1999:blog-2966407012537661992.post2519582234686011989..comments2021-02-19T17:09:52.183-08:00Comments on සිඩ්නි සිංහල: "වළේ" ඉඳං නාට්‍ය බැලූ හැටි - සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලය පිළිබඳ අතීත ආවර්ජනාවකි! - රසික සූරියආරච්චි විසිනිරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-2966407012537661992.post-29679813127854314322013-11-09T04:35:57.039-08:002013-11-09T04:35:57.039-08:00ඔය වලේ තියෙන අවුල වැස්ස වෙලාවට පිළියමක් නැතිකමයි ....ඔය වලේ තියෙන අවුල වැස්ස වෙලාවට පිළියමක් නැතිකමයි . මට මතකයි මද වැස්සේ සමහර නාට්‍ය බැලුවා. සෝමලතා සුබසිංහගේ නාට්‍යයක(නම මතක නෑ) "කලාව කලොත් මළා " කියනකොට වැදුන හුව නම් තාම මතකයි. serendipityhttps://www.blogger.com/profile/14586198477252322457noreply@blogger.comtag:blogger.com,1999:blog-2966407012537661992.post-57605768249613345282011-12-06T21:26:09.095-08:002011-12-06T21:26:09.095-08:00රසික, මතක සටහන් අගෙයි...
රැග් සීසන් එකේදී අංකුර කව...රසික, මතක සටහන් අගෙයි...
රැග් සීසන් එකේදී අංකුර කවියෙකු ලෙස ඔබ හඳුනා ගත දවස් මතක් වුනා..
දැන් එව්වෝ රැග් කියල වෙන මොනවද කරනවා වගේ නේද..
ජයන්ත රත්නායක, මගේ බැචා සරසවියේදී ක්ලයිව් ශාන්තගේ නාට්‍යයක අපූරු රංගනයක යෙදෙමින් වේදිකාවට අත් පොත් තැබූ අයුරුත් සිහිපත් වුණා.
එදා ඊට රංගනයෙන් දායක වූ කම්මලේ ශිෂ්‍යයන් වූ ජයන්ත සහ සමන්මල් දෙදෙනාම දැන් කැන්ගරු දේශ වැසියෝ..
ඔබ අපේ අතීත මතක අලුත් කරනවාට ගොඩක් පින්.හෙන්රි වර්ණකුලසුරියnoreply@blogger.comtag:blogger.com,1999:blog-2966407012537661992.post-75160110080155958972011-12-06T20:16:16.869-08:002011-12-06T20:16:16.869-08:00"නාට්‍ය ද්විත්වයේ දර්ශනයන් හි දී අත්වැල් ගායන..."නාට්‍ය ද්විත්වයේ දර්ශනයන් හි දී අත්වැල් ගායනයෙන් සහභාගී වීමට මා දුහිතෘ කුමරියට අවස්ථාවක් ලැබීම"
අර රෝස බබා නේද? සුබ පැතුම්!ට්රැhttps://www.blogger.com/profile/13080201579037018026noreply@blogger.comtag:blogger.com,1999:blog-2966407012537661992.post-62848730388513546622011-12-05T23:10:15.631-08:002011-12-05T23:10:15.631-08:00@ නිශාන්ත රාජපක්ෂ / ගජිඳු තේජස් රාජපක්ෂ
මගේ ලිපි...@ නිශාන්ත රාජපක්ෂ / ගජිඳු තේජස් රාජපක්ෂ
මගේ ලිපියෙන් කාටවත් අසාධාරණයක් නෑ. මේ මගේ අදහස මා ලියන විදියයි. ලිපියක රසය එන්නේ භාෂාව, ශබ්ධ රසය මෙන්ම උත්ප්රාසය ද නිසායි.

මේ ලිපියේ ඔසී රටේ ඉන්නා අය ගැනත් උත්ප්රාසයෙන් සඳහන් වෙනවා!

ඉහත කී දේ තේරුණා නම් මෙන්න ඉතුරු ටික.

දුකිය තමා, ඒත් ඉතිං මොනව කරන්ද අනේ?
ලබන ආත්මේවත් පේරාදෙනියේ යන්ණ දැන්මම ඉඳලා පිනක් දහමක් කරගන්න.Rasika Suriyaarachchihttp://pemgee.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-2966407012537661992.post-43536741270376909922011-12-05T11:02:59.714-08:002011-12-05T11:02:59.714-08:00රසික,
ඔබගේ ලිපියෙන් මට පෙනෙන්නේ, ඔබ මොරටුවට යන්න ල...රසික,
ඔබගේ ලිපියෙන් මට පෙනෙන්නේ, ඔබ මොරටුවට යන්න ලකුණු ලබාගෙන, නිර්භීතව පේරා ගිය බවයි ...Well done !
පහත සදහන් කොටස මොරටුවට අසාධාරණයක් නොවන පරිදි වෙනස් කලානම්, මෙම ලිපිය හැමටම එකසේ රස විදින්න තිබුනා ...... ඒ අපි "ටැක්නිකල් හන්දිය" ටත් "ජේම්ස් ජෝර්ජ් ශාලාව" ටත් සදා ණයගැති මිනිස්සු හින්දා ...

*** එදා මා "ටැක්නිකල් හන්දිය" වෙනුවට ගලහ හන්දිය තෝරා ගත්තෙමි. පිලී ගඳ වෙනුවට මල් සුවඳත් තෝරා ගත්තෙමි. පල් වී ගිය බොල්ගොඩ ජලාශය වෙනුවට සුන්දර මහවැලි නදිය තෝරා ගත්තෙමි. "ජේම්ස් ජෝර්ජ් ශාලාව" වෙනුවට "සරච්චන්ද්‍ර එලිමහන් රංග පීඨය" තෝරා ගත්තෙමි. ***

නිශාන්ත රාජපක්ෂAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2966407012537661992.post-62264895631383807322011-12-05T11:01:46.995-08:002011-12-05T11:01:46.995-08:00රසික,
ඔබගේ ලිපියෙන් මට පෙනෙන්නේ, ඔබ මොරටුවට යන්න ල...රසික,
ඔබගේ ලිපියෙන් මට පෙනෙන්නේ, ඔබ මොරටුවට යන්න ලකුණු ලබාගෙන, නිර්භීතව පේරා ගිය බවයි ...Well done !
පහත සදහන් කොටස මොරටුවට අසාධාරණයක් නොවන පරිදි වෙනස් කලානම්, මෙම ලිපිය හැමටම එකසේ රස විදින්න තිබුනා ...... ඒ අපි "ටැක්නිකල් හන්දිය" ටත් "ජේම්ස් ජෝර්ජ් ශාලාව" ටත් සදා ණයගැති මිනිස්සු හින්දා ...

*** එදා මා "ටැක්නිකල් හන්දිය" වෙනුවට ගලහ හන්දිය තෝරා ගත්තෙමි. පිලී ගඳ වෙනුවට මල් සුවඳත් තෝරා ගත්තෙමි. පල් වී ගිය බොල්ගොඩ ජලාශය වෙනුවට සුන්දර මහවැලි නදිය තෝරා ගත්තෙමි. "ජේම්ස් ජෝර්ජ් ශාලාව" වෙනුවට "සරච්චන්ද්‍ර එලිමහන් රංග පීඨය" තෝරා ගත්තෙමි. ***Gajindu Thejas Rajapakshehttps://www.blogger.com/profile/15820307770465154657noreply@blogger.comtag:blogger.com,1999:blog-2966407012537661992.post-79293598087086593142011-12-04T02:49:01.076-08:002011-12-04T02:49:01.076-08:00වලේ සිට නාට්ටය බැලීමට මටද හැකියාවක් ලැබුනා... සැමද...වලේ සිට නාට්ටය බැලීමට මටද හැකියාවක් ලැබුනා... සැමදා පවතින සුන්දර මතකයක්
ජයවේවාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2966407012537661992.post-34568258598426081772011-11-17T03:55:02.241-08:002011-11-17T03:55:02.241-08:00[[එදා අඩ අදුරේ ගිලූණු සරච්චන්ද්‍ර රඟහලේ සිට මම බොහ...[[එදා අඩ අදුරේ ගිලූණු සරච්චන්ද්‍ර රඟහලේ සිට මම බොහෝ වේදිකා නාටක නැරඹුවෙමි. ඉන් නව නළු රස සිත් සේ වින්දෙමි. මතු දිවිය පුරාවටම දියෙන් කිරි වෙන්කර රස විඳින්නට ද, කඩුව ද, කොපුව ද, මනමේ කුමරිය ද යන ති‍්‍රත්වයම රැක ගන්නට ද, බාහු හා සීවලී කෙසේ වෙතත් අඩු ගණනේ සුප්පාවිය වත් ලෙන් දොර රඳවා ගන්නට ද, අවැසි පන්නරය ඉන් ලබා ගත්තෙමි.]]

මෙන්න මේක තමා මේ ලිපියේ දුටු ලස්සනම කොටස.

[[පෙර කී පරිදි කාල යන්ත්‍රයක පිහිටෙන් යලිත් අසූවේ දශකයේ පූර්ව භාගයට යන්නට ඇත්තම්, මා පේරාදෙනියේ සදහටම නතර වීමේ තීරණයක් ගන්නට ද සෑහෙන්න ඉඩ තිබේ. ]]

මෙන්න මේක එනම් පේරා එවුන පේරා ස්ටාෆ් ම ජොයින් වෙන්න දක්වන සැමන් මාළු කැමැත්ත අර රට ගිය ඇත්තන්ගේ ආපහු එන්න හිතා ඉන්න චින්තනය මෙන් වෙනම සාකච්චාවට ගත යුතු වේ.

පේරා ස්ටාෆ් හැදී ඇත්තේ මෙහෙම එන අයගෙන් ම නිසා එය තවත් වැදගත් මාතෘකාවක් වේ. පේරා ග්රජුවට්ස් ලා ගැන වෙනම ක්ෂේත්රය තුල කතා වෙන නිසා මේ සංසිද්ධියේ බලපෑම ගැන ද කතා වීම වැළැක්විය නොහේ.

[[මා දුහිතෘ කුමරියට අවස්ථාවක් ලැබීම]]

කෙල්ලට සුබ පැතුම්. තාත්තගේ කළා හැකියාවෙන් පොඩිත්තක් හරි නැතෑ.

[[ජයන්ත රත්නායක]]

රසික සුරිය ආරච්චි ජයන්ත රත්නායක ගැන කරන සඳහනින් "අත්ලාන්තික් සයුරේ සුළි කුනාටු ඇති වීමට" සමනල ආචරණය කියා කිව හැකිද?Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-2966407012537661992.post-4387936332992607092011-11-17T03:28:28.134-08:002011-11-17T03:28:28.134-08:00නැහැ නැහැ ඒ විහිළුව නම් තේරුනා. මොකද ඇහුවොත් කියන්...නැහැ නැහැ ඒ විහිළුව නම් තේරුනා. මොකද ඇහුවොත් කියන්නේ අනේ අපි මේ තව ටික දවසයි ඉන්නේ කියලනේ. මට ඒක රෙසොනෙට් උනා මේ කතාවේ "එසේ කළ හැකි නම් සහ තමන් එලිපිට කියන කරුණු සත්‍යයක්ම මිස අන් කිසිවක් නොවේ නම්, ඕස්ටේ්රලියාවේ අද සිටින අපේ සිංහල ජනගහණයෙන් හරි අඩක් පමණ තම සංක්‍රමණ අයැදුම් පත් ගාස්තුව ද ඉතිරි කරගෙන", විශේෂයෙන් "කියන කරුණු සත්‍යයක්ම මිස අන් කිසිවක් නොවේ නම්"Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-2966407012537661992.post-71215064083556812952011-11-17T01:51:57.575-08:002011-11-17T01:51:57.575-08:00@ සුජීව
ඔබ උපුටා දක්වා ඇති මගේ වැකියේ ඇති උපහාසය ඔ...@ සුජීව
ඔබ උපුටා දක්වා ඇති මගේ වැකියේ ඇති උපහාසය ඔබට නොතේරුනේ දෝ සිතේ!රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-2966407012537661992.post-10135115212256948822011-11-17T00:25:15.056-08:002011-11-17T00:25:15.056-08:00මා මෙහි ලියන්නට සිතූ දෙය Sujeewa Kokawala මහතා කළි...මා මෙහි ලියන්නට සිතූ දෙය Sujeewa Kokawala මහතා කළින් ම ලියා ඇත.ජයශ්‍රීhttp://meeghaya.wordpress.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-2966407012537661992.post-5838455036896234632011-11-15T05:44:23.967-08:002011-11-15T05:44:23.967-08:00[[එසේ කළ හැකි නම් සහ තමන් එලිපිට කියන කරුණු සත්‍යය...[[එසේ කළ හැකි නම් සහ තමන් එලිපිට කියන කරුණු සත්‍යයක්ම මිස අන් කිසිවක් නොවේ නම්, ඕස්ටේ්රලියාවේ අද සිටින අපේ සිංහල ජනගහණයෙන් හරි අඩක් පමණ තම සංක්‍රමණ අයැදුම් පත් ගාස්තුව ද ඉතිරි කරගෙන පින් කෙත හෙළ රන් දෙරණේ අද ද යහතින් කල් යවනු ඇත]]

බොරූ නේ. ඇහුවොත් කියන්නේ අපි මේ ටික කාලෙකට ආවේ කියලා අහවල් අහවල් හේතු නිසා ඉවර උන ගමන් ආපහු යනවා කියලා. ඇත්තටම කිව්වොත් කියන්නේ ඇත්ත. හැබැයි ඔය හේතු එකක් පස්සේ එකක් එනවා කප්පරකට. ඉවර වෙන්නේ නැහැ.

හැබැයි නිවාඩුවට ලංකාවට ආවාම, මාර රස්නෙයි, මොස්කිටෝස් ලා, මහා චාරයක් නැති ට්‍රැෆික්, මෙහෙ වැඩ වෙන හැටි හොඳටම චාටර් අරකය මේකය කොම්ප්ලේන් ඒමට.

කෙටියෙන් කිව්වොත් එන්න කැමති උනාට කාරනා දීලා තියෙන්නේ අනික් පැත්තට. ඇවිත් ඉන්න බැහැ.

ගොඩක් මයිග්‍රන්ට්ස්ලා ලංකාවේ ස්ටිල් පික්චර් එකක් හිතේ අරගෙන යන්නේ. එහෙ ඉන්න හදන්නේ ඒකට කොම්පටිබල් විදිහට. මෙහෙ ආපහු ආවාම මේ රට එතනින් හැතැම්ම ගානක් ගිහින්. ඔන්න විසංවාදය පටාන් ගන්න තැන.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.com